🌟හයිලෙවෙල් පාරට (කලුඅග්ගල නගරයට) 2.5Km
🌟හංවැල්ල - පාදුක්ක නගරයට ආසන්නව
🌟ලබුගම - කොළඹ මාර්ගයට 200m
🌟සීතාවක සංචාරක කලාපයට ආසන්නව
🌟නේවාසික, සංචාරක, ව්‍යාපාර සදහා ගැලපෙන
🌟පොල්, කොස් සහ කුරුදු වගාවකින් යුතු
🌟ප්‍රාදේශීය සභාවේ අනුමත පිඹුරු
🌟නිර්වුල් ඔප්පු
🌟ව්දුලිය
🌟නල ජලය