හබරකඩ හන්දියේ සිට 1.2km ක් දුරින් 698 ප්‍රධාන බස් රථ මාර්ගයට මුහුණලා ඇති පර්චස් 29.21 ක ඉඩමක් සාමාන්‍යය තත්වයේ ඇති නිවසක් ද සහිතව විකිණීමට ඇත. ෴බිම් සවි ඔප්පු ඇත. ෴විදුලිය සහ ජල පහසුකම්. ෴පාසල්, රෝහල් සහ අනෙකුත් පහසුකම් සියල්ල ආසන්නයේ පිහිටා ඇත. ෴ව්යාපාරික ස්ථානයක් සදහා වඩාත් උචිතය. ෴මීගොඩ-පිටකොටුව 190 බස් මාර්ගයට 1.2km. ෴අතුරුගිරිය හංදියට 4.3km. ෴හෝමාගම හංදියට 4.9km.