රු 3,870,000 සම්පුර්ණ මිල
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
High Level පාරට මීටර් 300කින් ඉඩමක් අවුරුද්දකින් පොළී රහිතව ගෙවන්න
මුලින් 20%
Crystal හෝමාගම - මීගොඩ High Level පාරට මීටර් 300කින් ඉඩමක් ගන්න!
පහසුකම්
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ මනා ලෙස සංවර්ධනය කල ඉඩම
⭕ හෝමාගම නගරයට විනාඩි 10යි
⭕ අතුරුගිරිය හා කොට්ටාවට විනාඩි 10යි
⭕ High Level පාරට මීටර් 300යි
⭕ මීගොඩ පොලිස් ස්ථානයට මීටර් 500යි
⭕ ගොඩගම හන්දියට කි.මී 1.5යි
⭕ මීගොඩ ආර්ථිකමධ්යස්ථානයට කි.මී 2.5යි
⭕ කාපට් මාර්ගයට මුහුණලා ඇති ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස්
මෙසේ ගෙවන්න
💵 මුලින්ම රු.100,000/- ක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න
💵 දින 14කට පසු මුළු ඉඩමේ වටිනාකමෙන් 20%ක් ගෙවන්න.
💵 ඉතිරිය අවුරුද්දකින් පොළී රහිතව ගෙවන්න
# බැංකු ණය ලබා ගත හැක (ඕනෑම බැංකුවකින් )
මිල වැඩි වීමට පෙර ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න
++++++++++++++++++++++++++++++++++++
interest free Payment Plan for 1 Year
land for sale in 300 meters from High Level Road (Crystal-Homagama-Meegoda)
facilities
✅ Facing to Daham Mawatha
✅ Pipeborn water
✅ Three phase electricity
✅ Wide roads
✅ Well developed land
⭕ 300 meters to High Level Road
⭕ 10 minutes to Athurugiri and Kottawa Highway Interchange
⭕ Commercial and residential plots facing the carpet road
⭕ 07 minutes to Homagama city
⭕ 1.5km to Godagama Junction
⭕ 2.5 km to Meegoda Economic Center
⭕ 500 meters to Megoda Police Station
Pay as follows:
💵 First of all you have to reserve the land with 100,000/=
💵 After 14 Days you have to pay 20% from the total land value
💵 Pay the balance in 01 Year without interest
# bank loan (any bank )
Reserve your land before the price increases.
Call Us For More Details