බියගම කොට්ටුන්න පාර සාම මාවතේ පර්10 විකිණීමට ඇත
හතරැස් ඉඩම
කොන්ක්රීට් කරපු පුළුල් මාවත
විදුලිය නල ජලය සහිතයි
ගංවතුර අවදානම් නැත
බියගම කඩුවෙල කොතලාවල අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
බියගම නිදහස් වෙළඳ කලාපයට 4 km
කඩුවෙල නගරය 2 km
දෙල්ගොඩ නගරය 8 km
කිරිබත්ගොඩ කැලණිය නගරවලට 8km
පාසල් රෝහල් පොලිසිය ඉතා ආසන්නයේ
පිරිසුදු ඔප්පු