📍ජා ඇල- ඉදිමින්න ප්රදේශයේ
(ජා ඇල- ගණේමුල්ල) ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත. (ගුරුගේ නේචර් පාක් රෝඩ්)
🌳 පර්චස් 11 ක වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
👉ජා ඇල නගරයට 3 Km
👉ගණේමුල්ල නගරයට 4 Km
👉කොළම මීගමු A3 ප්රධාන මාර්ගයට 2.5 Km
( වැලිගම්පිටිය හන්දිය)
👉ජා ඇල අධිවේගී පිවිසුමට 4.5 Km
👉කටුනායක ගුවන් තොටුපළ ට 12 Km
👉ගම්පහ නගරයට 8 Km
* රජයේ ගොඩ ඉඩම් ප්රමිති සහතිකය ලද ඉඩමකි
* නිරවුල් ඔප්පු තිරප්පු සහිත උසස් තත්ත්වයේ හිස් ඉඩමකි
* නිස්කලංක නිදහස් පරිසරය
* පොල් ගස් සහිතය
* නාගරික ජල පහසුකම්
* පාරට මුහුණලා ඉදිකරන ලද අර්ධබැමි තාප්පය
💵 1 පර්චසයක මිල ලක්ස 13.5 බැගින්
💵 ඉඩමෙකි ඇස්තමේන්තුගත වටිනාකම ලක්ශ 148.5කි.
‼️ විකිනීමට නියමිත මුදල ලක්ෂ 145 යි‼️
🔸 මුදල් හදිසියක් මත ඉක්මනින් විකිනීමට අපේක්ශා කරන බැවින් ඉහත මිලට විකිනීමට නියමිතයි.
🔸මිල ගනන් තව දුරටත් සලකා බැලීමටද හැකිය
☎️ විමසීම් :-