සුන්දර කදු පන්තියකට මුහුණලා හැටන් නගරයේ අලංකාරම තැනින් සීතල අක්කර කාලක් ඔබේම කරගන්න.
Sri Pada සමනල කන්ද අසිරිය අබියස
හැටන් ප්රධාන නගරයට 2 KM දුරින්.
ප්රධාන පාරට 1km
නල ජලය, විදුලිය, කොන්ක්රීට් අතුරන ලද පුළුල් මං මාවත් සහිත සියලු නාගරික පහසුකම් සමගින්.
වසර 2 දක්වා පොලී රහිත ගෙවීම් ක්රම, බැංකු ණය, එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ඇතුළුව සිත් ඇදගන්නා සුළු ගෙවීමේ ක්රම රාශියක් සමඟින්..
පර්චසය 75,000/= සිට 300,000/- දක්වා
පර්චස් 12p සිට 70p දක්වා බිම් කොටස්.
වැඩි විස්තර සඳහා අමතන්න