Land for sale Galewela, Dambulla දඹුල්ල ගලේවෙල නගරයට ආසන්නව ඇතාබැදිවැව පාරට මුහුණලා ඉඩමක් විකිණීමට
=============================
අගනා ව්යපාරයකට මෙන්ම පදිංචියට සුදුසු ඉඩම සහ ගොඩනැගිල්ල විකිණීමට
ඇතාබැදිවැව බස් පාරට මුහුණලා පිහිටා ඇත
දඹුල්ල, ගලේවෙල නගරයට ඉතා ආසන්නව
අඩක් ඉදිකරන ලද ගොඩනැගිල්ල සමග
විදුලිබල පහසුකම් ලබාගෙන ඇත
Singer Logistic
David Pieris Motor
LOLC Vehicle yard
Saralanka
Transco International
Hayleys Agriculture
ආසන්නයේ
පර්චස් 10 ක ඉඩම
100% පිරිසිදු ඔප්පු