English:
This valuable 40-perch property is ideally located within the city limits of Walapane, just a 5-minute walking distance to the town.
The land is fully fenced and secured with an iron gate, offering both privacy and safety. It includes a house with 3 bedrooms, a living room, dining area, attached bathroom, and a kitchen.
Additionally, there is a partially constructed commercial building, making this property perfect for both residential living and business opportunities.
The land is enriched with mature trees including mahogany, kumbuk, coconut, avocado, and mango.
All essential utilities such as water and electricity are available. The property is accessible via a wide, well-developed road.
An excellent opportunity for investment or for building your dream home in a convenient and peaceful location.
Sinhala:
වලපනේ නගර සීමාව තුළ පිහිටි, නගරයට පයින් විනාඩි 5ක දුරින් ඇති, පර්චස් 40ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩම සම්පූර්ණයෙන්ම වැට ගසා ඇති අතර, ආරක්ෂාව සඳහා ලෝහ ගේට්ටුවක්ද ඇත. ඉඩම තුළ නිදන කාමර 3ක්, විසිත්ත කාමරයක්, භෝජනාගාරයක්, නාන කාමරයක් සහ කුස්සියක් සහිත නිවසක්ද පවතී.
එමෙන්ම, ව්‍යාපාරික කටයුතු සඳහා යෝග්‍ය අර්ධයෙන් ඉදිකර ඇති වාණිජ ගොඩනැගිල්ලක්ද ඇත. එබැවින්, වාසස්ථානයක් ලෙසත් ව්‍යාපාරයක් සඳහාත් ඉතා සුදුසු ස්ථානයකි.
මෙම ඉඩමේ මහෝගනී, කුඹුක්, පොල්, ඇවකාඩෝ සහ අඹ වැනි වටිනා ගස් ද ඇත.
ජලය සහ විදුලිය වැනි සියලු පහසුකම් ඇත, පුළුල් හා හොඳ මාර්ගයකින් පහසුවෙන් ප්‍රවේශ විය හැක.
ඔබගේ සිහිනයේ නිවසක් සෑදීමට හෝ වටිනා ආයෝජනයක් සඳහා ඉතා හොඳ අවස්ථාවක්.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

LAND FOR SALE NUWARAELIYA
20.0 පර්චස්සාමාජිකයානුවරඑලිය, ඉඩම් ඇති නිවාසරු 1,370,000 පර්ච් එකකටදින 19
Land for Sale Nuwaraeliya
123.0 පර්චස්සාමාජිකයානුවරඑලිය, ඉඩම් ඇති නිවාසරු 227,550,000 සම්පුර්ණ මිලදින 10
LAND FOR SALE NUWARAELIYA
20.0 පර්චස්සාමාජිකයානුවරඑලිය, ඉඩම් ඇති නිවාසරු 1,370,000 පර්ච් එකකටදින 6
Land for Sale in Nuwaraeliya
10.0 පර්චස්නුවරඑලිය, ඉඩම් ඇති නිවාසරු 1,200,000 පර්ච් එකකටදින 6