දොම්පේ නගරයෙන් ඉඩමක් විකිණීමට
(බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්රික්කය, හංවැල්ල, දොම්පේ)
පර්චසය රු. 290,000.00
ප්රමාණය පර්. 15
වවුල්ගහහේන වත්ත, පාලුගම, දොම්පේ.
හංවැල්ල-මල්වාන ප්රධාන මාර්ගයට මීටර් 500 දුරින්.
Wichy Beverage ආයතනයට මීටර් 150ක් දුරින්.
සමනබැද්ද රජමහා විහාරයට කි.මී. 1.6.
හංවැල්ල - මල්වාන බස් මාර්ගයට (237) ආසන්නව ගිරිදන හංදියට කි.මී. 4ක් දුරින්.
***ගංවතුරට කිසිසේත්ම යට නොවන ප්රදේශයකි. ***
පහසුකම් :
තැනිතලා බිමකි. (පොල්ගස් 8ක් ඇත) නළජලය, විදුළිය, දුරකතන පහසුකම් සමග අඩි 18ක් පලල කොන්ක්රීට් ඇතිරූ පාර. මාර්ග අංක 237 පොදු ප්රවාහන පහසුකම්. සීග්රයෙන් දියුණුවන වටපිටාව (කර්මාන්ත ශාලා 12කට අධික ප්රමාණයක් ආසන්නව පිහිටා ඇත). කඩුවෙන අධිවේගී මාර්ගයට දුර කි.මී.12යි. සියනෑ ජාතික පාසලට කි.මී. 3.5. සියලු පහසුකම් සහිත දොම්පේ,පූගොඩ,කපුගොඩ,හංවැල්ල සහ සමනබැද්ද නගරවලට ආසන්නව පිහිටීම.
පිරිසිදු ඔප්පු සහ නිදහස් සාමකාමී පරිසරය.
Land for Sale in Dompe.
(Western Province -Gampaha District – Hanwella – Dompe.)
1 Perch = Rs: 290,000.00 (negotiable)
Land Size : 15 Perches
Land of Name : “Waulgahahena Watta”
Location : Palugama (500 meters away from Hanwella – Malwana main Road
(the displacement 150mts only from the WICHY Beverage Company) and 1.6 kms away from Samanabedda Rajamaha Viharaya Temple and 3.5 kms away from Hanwella Town.
Close to : Hanwella – Malwana Bus route 237 and 4 kms away from Giridana Junction
*** This land is not in the flooding area ***
Land Type: Residential, Commercial and Industrial
Facilities of the Land:
*Flats land and 8 nos coconut trees.
*Pipe bone water (from Board), Electricity, Telephone facilities and 18fts wide concrete road.
*Two bus routes (route no 237) from Hanwella town to Malwana
*More than twelve (12) various type of factories are available around and land
*12 kms to Highway Kaduwela Entrance.
*3.5 Kms to Siyana National School
*Very near to Dompe Town, Pugoda, Kapugoda, Hanwella and Samanabedda
*Clear deed
*Quiet and calm area
*Near to the water warld
*Fence around the land
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



