මතුගම කොළඹ ප්රදාන පාරට මුහුනලා යටදොල වත්ත හන්දියෙන් බිම්කොටස් කිහිපයක් විකිනිමට ඇත
සියලු පහසුකම් සහිතයි
දැනට සංවර්ධනය කරගෙන යමින් ඉන්නවා
පර්චස් 10 බිම්කොටස්
දොඩම්ගොඩ high way enterce එකට විනාඩි 10යි
මතුගම නගරයට විනාඩි 10යි
පහසු ගෙවීමේ ක්රම සහිතයි
වටිනාකමින් 40%ගෙවා ඉතිරිය පොලිරහිත මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
ආයෝජනයටත් පදිංචියටත් ඉතාම සුදුසුයි