දෙකටන කොලඹ බස් පාරට නුදුරින්, නාරම්පොල කටුලන්ද පාරෙන් පර්චස් 101 ක තැනිතලා ඉඩමක් ඉක්මනින් විකිණීමට
දෙකටන කොලඹ පාරට විනාඩි 5 යි
දෙකටන නගරයට 2.4 Km
කොලඹ නගරයට ඉක්මනින් ලගාවිය හැකි ප්රදේශයකි
පාසැල් ඇතුළු සියලු පහසුකම් සමීපව
පොල් , කෙසෙල් ආදී ගස්වර්ග
EE-KM-L- 4405
නිරවුල් සින්නක්කර ඔප්පු.
ලිං ජලය / විදුලිය සහිතයි.
අඩි 12 පිවිසුම් මාර්ග.
පර්චසය ලක්ෂ 1.05/=
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක. )