දඹුල්ල වැලි හේන ප්‍රදේශයෙන් වටිනා නිවස සමඟ ඉඩම විකිණීමට.
සංචාරක ව්‍යාපාරයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු ඉඩම.
ඉඩමේ ප්‍රමාණය අක්කර 01 යි පර්චස් 80 යි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ සිට තාර ඇතිරූ මාර්ගයට දුර කිලෝමීටර් 1.5 යි.
දඹුල්ල A6 මාර්ගයට නිවසේ සිට කිලෝමීටර් 2.5 යි.
වැවකට මායිම්ව පිහිටි ඉඩම.
දඹුල්ල නගරයට කිලෝමීටර් 07 යි.
පැල් වෙහෙර ප්‍රාථමික විදුහලට කිලෝමීටර් 1.5 යි.
කාබර 04 යි සාලය කෑම කාමරය කුස්සිය ඇතුළුව අංග සම්පූර්ණ නිවස.
කැඩෙන පොල් ගස් 40 යි අඹ ගස් 10 යි ඇතුළුව වෙනත් පලතුරු ගස් රාශියක් ඇත.
ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අමතන්න.