පර්චස් 15.96 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
174 බස් පාරට මුහුණලා ඇත
ඕනම ව්‍යාපාරයකට සුදුසු ස්ථානයකි
පර්චස් එකක මිල ලක්ෂ 110 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක