සබරගමුව විශ්ව විද්‍යාලය සමීපයේ නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි අගනා පර්චස් 70 ඉඩම. ඉදිවෙමින් පවතින නිවසක් ද සහිතයි. සමනල වැවට පයින් යන දුර. නිවාඩු නිකේතනයකට හෝ උත්සව ශාලාවකට ඉතා සුදුසු පරිසරයකි. ආයෝජනයටද සුදුසුය. මෙම ඉඩමෙන් පර්චස් 10 ක කොටසක් මිලදීගත හැක.