බෙලිඅත්ත සිටිනමළුව ප්‍රදේශයේ ගොඩඋඩ කන්ද පාරේ ප්‍රධාන පාරට 250m දුරින් පර්චස් 46.5 ක පිරිසිදු සින්නක්කර ඉඩම් කැබැල්ලක් විකිණීමට තිබේ.තංගල්ල නගරයට 4km සහ බෙලිඅත්ත නගරයට 4km වේ.රුහුණු විජයබා ජාතික පාසලට සහ දුම්රියනැවතුම්පොළට ඉතා සමීපව පිහිටා ඇත.පැළ පොල් වගාවක් සහිතයි. වටිනාකම ලක්ෂ 39කි...අවශ්‍ය නම් පර්ච්ස් 21 සහ 20 ලෙස කැබලි දෙකකට වෙන් කර දීමටද හැකිය.