🌿 Prime Residential Land for Sale Bandaragama Ganthera
A valuable 40 perch residential land is available for sale in a peaceful and highly convenient location near Ganthera Bodhi Viharaya, Aluthgama, Bandaragama.
Property Details:
📍 Location: Ganthera, Aluthgama, Bandaragama
📐 Land Size: 40 Perches
📐 Available as a full 40 perch block or can be purchased in 10 perch blocks
🏡 Property Type: Residential Land
💰 Price per Perch: LKR 400,000/- (Negotiable)
Key Features:
✅ Prime residential land facing beautiful paddy fields
✅ 20 ft carpeted access road from Bandaragama–Kesbewa Main Road (Galkade Junction)
✅ Water and electricity facilities available
✅ Clear deed with immediate transfer availability
✅ Peaceful residential environment ideal for your dream home or investment
Location Advantages:
📍 Only 4 km to Galanigama Expressway Interchange
📍 Easy access to essential facilities and transport links
An excellent opportunity to own a peaceful property with great future value.
Call now for more details and to arrange a site visit!
🌿 බණ්ඩාරගම, ගන්තෙර ප්රදේශයෙන් මනරම් ඉඩමක් විකිණීමට
බණ්ඩාරගම, අලුත්ගම, ගන්තෙර බෝධි විහාරය අසල සාමකාමී පරිසරයක, පදිංචිය සදහා පර්චස් 40ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
දේපළ විස්තර:
📍 ස්ථානය: ගන්තෙර, අලුත්ගම, බණ්ඩාරගම
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 40
📐 පර්චස් 40 ක සම්පූර්ණ බිම් කැබැල්ලක් ලෙස හෝ පර්චස් 10 ක බිම් කැබලි වශයෙන් මිලදී ගත හැකිය
🏡 දේපළ වර්ගය: පදිංචිය සදහා
💰 පර්චසයක මිල: රු. 400,000/- (මිල ගණන් සාකච්ඡා කළ හැකිය)
විශේෂාංග;
✅ සුන්දර වෙල්යායකට මුහුණලා ඇත.
✅ බණ්ඩාරගම-කැස්බෑව ප්රධාන මාර්ගයේ සිට ඉඩම දක්වා (ගල්කඩේ හන්දිය) අඩි 20 ක කාපට් ප්රවේශ මාර්ගය.
✅ ජල හා විදුලි පහසුකම්.
✅ නිරවුල් ඔප්පු.
✅ ඔබේ සිහින නිවහනට හෝ ආයෝජනයට සුදුසු සාමකාමී පරිසරයක්
📍 ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කිලෝමීටර 4 කි.
ඉතා අනාගත වටිනාකමක් සහිත සාමකාමී දේපළක් හිමි කර ගැනීමට විශිෂ්ට අවස්ථාවක්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale in Welmilla, Bandaragama
11.0 පර්චස්කළුතර, ඉඩම් ඇති නිවාසරු 550,000 පර්ච් එකකටමාසය 2
Annex for Rent In Bandaragama
කාමර: 1 | නානකාමර: 1කළුතර, කාමර සහ ඇමුණුම් කුලීRs 30,000 මසකටපැය 3
Land for Sale in Panadura
6.0 පර්චස්කළුතර, ඉඩම් ඇති නිවාසරු 700,000 පර්ච් එකකටමාසය 1
Land for Sale in Dikhena, Horana
10.0 පර්චස්කළුතර, ඉඩම් ඇති නිවාසරු 2,600,000 සම්පුර්ණ මිලදින 25
