රු 8,000,000 සම්පුර්ණ මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Land for sale - Gampola - Ethgala
✅ Ideal for residences, resorts, and agricultural projects
✅ No landslides, Floods or other environmental risks.
✅ There are no steep slopes.
✅ Located at Ethgala, Dunhinda road (800m from the
Ethgala junction to the river side).
✅ 5km to Gampola town and 800m to Ethgala junction bus station.
✅ Electricity / spring water / pipe water.
✅ 10ft road to the Land.
✅ Nice View, Graceful environment.
✅ Tea plantation has done half of the land. Crops including coconut, areca nut, and durian plants have been cultivated.
80 perches.
Price expecting- Rs.110000/= pre perche
✅ The land is located 800 meters away from the town of Aethgala, which is 5 km away on the Gampola to Nawalapitiya road, on the Dunhinda road (River road).
Gampola - Ethgala (Nawalapitiya road). | Best for resident. | 4km to gampola town. | 400m to Ethgala town. | 20-25min. drive to kandy. | Electricity / spring water / pipe water | Graceful environment. | 10ft road to the Land. | Nice View. ** නාගරික පරිසරයෙන් තරමක් මිදී නිස්කලන්කව ජීවත්වීමට කැමති ඔබට, ගම්පොල ඇත්ගාලෙන් පර්චස් 80ක අගනා ඉඩමක්..
☑️ පදිංචියට, නිවාඩු නිකේතන සහ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා හෝ ආයෝජනයට සුදුසුයි.
☑️ නායයෑම්, ගංවතුර හෝ වෙනත් පාරිසරික අවදානම් නොමැත.
☑️ තද බෑවුම් නොමැත.
☑️ ගම්පොල නගරයට කි.මී. 5, ඇත්ගාල බස්නැවතුම්පලට මී. 800.
☑️ උල්පත් ජලය, නල ජලය, විදුලිය, මාර්ග පහසුකම් ඇත.
☑️ බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු.
☑️ සුන්දර පාරිසරික දර්ශණ සහිත නිසංසල, වැදගත් පරිසරය.
☑️ ඉඩමෙන් අඩක පමණ තේ වගාවක් ඇත. පොල්, පුවක්, දූරියන් පැල ඇතුලු බෝග වගාකර ඇත.
පර්චස් 80
💰 රු. 110,000/=
☑️ ගම්පොල සිට නාවලපිටිය පාරේ කි.මී. 5 ක් දුරින් හමුවන ඇත්ගාල නගරයේ සිට, දුන්හිඳ පාරේ (ගඟ පාරේ) මීටර් 800ක් දුරින් ඉඩම පිහිටා





