වසර තුනකින් පොලී රහිතව ගෙවන්න රුවන්පුර අධිවේගී පිවිසුම සමීපව වටිනා ඉඩම් කැබැල්ලක් අපගේ පදුක්ක හඳපාන්ගොඩ Nature’s Spring වියාපෘතියෙන් මිලදීගැනීමට අදම අමතන්න.
බැංකු තැම්පතු පොලිය සීඝ්රයෙන් අඩුවෙන කාලයක ඔබගේ ආයෝජනයට ඉහලම ප්රතිලාභ ලැබෙන, වේගයෙන් මිල වැඩිවන (expected price increase of 40% per annum) රුවන්පුර අදිවේගී පිවිසුම ළගින්ම ඉඩමක් අපගේ පදුක්ක හඳපාන්ගොඩ Nature’s Spring වියාපෘතියෙන් අදම මිලදී ගන්න.
*පාදුක්ක හඳපාන්ගොඩ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
*රුවන්පුර අධිවේගී පිවිසුමට විනාඩි 5න්.
*තෙකලා විදුලිය, පුලුල් මාර්ග.
*බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
*හඳපාන්ගොඩ ජාතික පාසැලට මීටර් 900යි.
*125 කොළඹ ඉංගිරිය ප්රධාන පාර සමීපව.
*බැංකු නය පහසුකම් හෝ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
*බිම්කොටසම රු. ලක්ෂ 19 සිට.
*සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න