🏡 Prime Residential Land for Sale in Mirihana, Nugegoda! 🌳
✨ Price: Rs. 4,000,000 per perch
📍 Location: Old Kottawa Road, Mirihana
📐 Size: 6.83 perches – rectangular, flat land.
Features:
✅ Bare land facing a 15 ft road
✅ Just 40m to the 119 bus route
✅ Walking distance to Keells supermarket & nearby restaurants
✅ 500m to Abuldeniya Junction & Jubilee Post
✅ Only 1.5 km from Nugegoda
Enjoy a calm and peaceful environment with all essential amenities close by. Price can be negotiable.
🏠නුගේගොඩ මිරිහාන,පදිංචියට සුදුසු අගනා ඉඩමක්
✨ පර්චසය ලක්ෂ 43/-
📌 පරණ කොට්ටාව පාර, මිරිහාන, නුගේගොඩ
➡️ පර්චස් 6.83 ඍජුකෝණාශ්‍ර තැනිතලා ඉඩමකි
👉 අඩි 15 පාරට මුහුණලා ඇති හිස් ඉඩමකි
👉 119 බස් පාරට මීටර් 40යි
👉 කීල්ස් සුපර්මාර්කට් සහ ආපනාශාල වෙත
ඇවිදින දුරින්
👉 ඇඹුල්දෙනිය සහ ජුබිලිකනුවට මීටර් 500
👉 නුගේගොඩට කිලෝමීටර් 1.5
🔺 මෙම ඉඩම සියළුම අත්‍යවශ්‍ය සේවාවන්
සඳහා ඉතා ඉක්මනින් ලඟා වියහැකි නිදහස්
සාමකාමී වටපිටාවක පිහිටා ඇත
✅ මිල ගණන් සාකච්චා කල හැක