Located in a peaceful, well-established neighborhood with outstanding access to daily essentials.
Within 700m Galle Road | Cargills Food City | Commercial Bank | Fuel Station
Within 1km Prince of Wales College | Pizza Hut | K-Zone | Keells | Damro
500m to Moratumulla Road, Sarvodhaya
A perfect location to build your dream home or make a solid investment — everything you need, right at your doorstep.
📞 Contact us for details and site visits.
ඔබේ සිහින නිවහනට හෝ කදිම ආයෝජනයකට වටිනා බිම් කොටසක්!
දෛනික අවශ්‍යතාවලට පහසුවෙන් ළඟා විය හැකි, නිස්කලංක මෙන්ම ඉහළ පිළිගැනීමක් ඇති නේවාසික වටපිටාවක පිහිටා ඇත. සියලුම පහසුකම් ඔබේ අතේ දුරින්ම සපිරුණු කදිම ස්ථානයකි.
මීටර් 700ක් ඇතුළත: ගාලු පාර | කාර්ගිල්ස් ෆුඩ් සිටි | කොමර්ෂල් බැංකුව | ඉන්ධන පිරවුම්හල
කිලෝමීටර් 1ක් ඇතුළත: වේල්ස් කුමර විද්‍යාලය | Pizza-Hut | K-Zone | කීල්ස් | දම්රෝ ප්‍රදර්ශනාගාරය
මොරටුමුල්ල පාරට, සර්වෝදයට: මීටර් 500යි
ඔබේ සිහින නිවහන ඉදිකිරීමට හෝ ස්ථාවර ආයෝජනයක් සිදු කිරීමට මෙය කදිම අවස්ථාවකි.
📞 වැඩි විස්තර සඳහා සහ බිම් කොටස පරීක්ෂා කිරීමට අදම අප අමතන්න.