ඔබ සොය සොයා සිටියේ 120 බස් පාරට ඇවිදයාහැකි දුරින් ඉඩමක්ද? කහතුඩුව අධිවේගී පිවිසුම සමීපයෙන් මනාව සංවර්ධනය කල සුපිරි බිම් කොටස් 33ක් Dream Paradise වියාපෘතියෙන් ඔබ වෙනුවෙන්ම.
*120 බස් මාර්ගයට මී. 650යි.
*කහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 3යි.
*නල ජලය තෙකලා විදුලිය
*අඩි 30 තාර යෙදූ පුළුල් මාර්ග.
*රුවන්පුර අදිවේගී පිවිසුමට ඇවිදයාහැකි දුරින්.
*ප්රථම පංතියේ හිමකම් සහතික සහ අනුමත පිඹුරුපත්
* NSBM එකට, NDT Campus එකට, Mattegoda Engineering Facultiy එකට පහසුවෙන්
*පර්චස් 6.2 සිට 9.5 දක්වා බිම් කැබලි
සීමිත බිම් කොටස් ප්රමාණයක් බැවින් ඔබගේ බිම් කොටස වෙන්කරවා ගැනීමට අදම අමතන්න. Please visit www.treasurespace.lk for more details.
Location
https://www.google.com/maps/place/6%C2%B047'12.8%22N+80%C2%B000'02.4%22E/@6.7868983,79.9980864,17z/data=!3m1!4b1!4m4!3m3!8m2!3d6.7868983!4d80.0006613?hl=en&entry=ttu&g_ep=EgoyMDI0MTExMi4wIKXMDSoASAFQAw%3D%3D