වේගයෙන් දියුණුවන හෝමාගම දියගම 280 බස් මාර්ගයට ඇවිදයාහැකි දුරින් සුන්දර වෙල්යායකට මුහුණලා බිම් කොටස් 20ක් වෙලඳපොල මිලටත් වඩා අඩුවෙන්.
🔸 280 මහරගම හොරණ බස් මාර්ගයට ඇවිදයාහැකි දුරින්
🔸 සුන්දර වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරය.
🔸 මත්තේගොඩ Tech Faculty එකට විනාඩි 10ක දුරින්.
🔸 NDT Campus එකට 1km
🔸 කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 7න්
🔸පිරිසිදු ඔප්පු.
🔸ණල ජලය, තෙකලා විදුලිය
🔸අනුමත පිඹුරුපත්
🔸වෙළඳපොලේ අඩුම මිල ගනන්.
🔸පර්චස් 1ක් රු. 595,000 සිට.
සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න
075-8-120-120 / 075-6-750-954 /075-6-750-951
Please visit www treasurespace lk for more details.