A prime 10 perches plot of land is available for immediate sale in a quiet environment, 2 km from Belummahara junction and Rathupaswala junction.
බැලුම්මහර හංදියට සහ රතුපස්වල හංදියට 2 km ක් නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 10ක අනගි ඉඩමක් ඉක්මනින් විකිනීමට ඇත.
6 km to Gampaha railway station and town
ගම්පහ දුම්රිය ස්ථානයට හා නගරයට 6 km යි.
2.5km to Miriswatta junction
මිරිස්වත්ත හංදියට 2.5km යි.
5 km to Yakkala Junction.
යක්කල හංදියට 5 km යි.
විදේශගත වන බැවින් ඉක්මනින් විකිනීමට.
Willing to sell quickly as moving overseas.
සින්නක්කර ඔප්පු
Freehold deeds
- Calm and peaceful good residential area with a decent middle-class neighborhood.
යහපත් මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක් සහිත සන්සුන් හා සාමකාමී හොඳ නේවාසික ප්‍රදේශයක්.
- Electricity available.
- විදුලි පහසුකම් සහිතය.
- Easy access to Weleveriya, Kaduwela, Gampaha, Yakkala cities.
- වැලිවේරිය, කඩුවෙල, ගම්පහ, යක්කල නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක