Gated Community එකක ආරක්ෂාව සහ සුවපහසුව සමග මාලබේ අතුරුගිරිය බස් මාර්ගයට මී.100ක් දුරින්, Swimming Pool/Kids Play Area සමග අංග සම්පූර්ණ ඉඩම් ව්‍යාපෘතිය “Willow Athurugiriya”.
මිස් වුනොත් අපරාදේ කියල හිතෙන්න කලින් අදම “Pruthivi Lanka” අමතන්න
🔸344 අතුරුගිරිය මාලබේ ප්‍රධාන බස් පාරට මී.100යි.
🔸මාලබේ SLIT එකට විනාඩි 5න්.
🔸ගස්කොලන් පිරි හිර නොවුනු නිස්කලංක පරිසරයක්.
🔸අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3.5 Km.
🔸වට තාප්ප යෙදූ “Gated Community“ facilities
🔸Swimming Pool
🔸පිරිසිදු ඔප්පු.
🔸ණල ජලය, තෙකලා විදුලිය
🔸අනුමත පිඹුරුපත්
🔸වෙළඳපොලේ අඩුම මිල ගනන්.
සීමිත බිම්කොටස් ප්‍රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න
Please visit www.treasurespace.lk for more details.
Location Map
https://maps.app.goo.gl/f96RjWt7DMEjDv497