පර්චස් 3 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩමේ සිට 150 බස් මාර්ගයට මීටර් 650 ක දුරකි
ඉඩමේ සිට අංගොඩ හන්දියට 143 166 164 බස් මාර්ග වලට
කිලෝමීටර 1 මීටර් 200 ක දුරකි
ඉඩම බැලීමෙන් පසු ගණන් සාකච්ඡා කරගත හැක