ඉඹුටාන ප්‍රධාන බස් මාර්ගයේ සිට 3 වැනි ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට මුදල් අදිසි පර්චස් 80 මෙම ඉඩමේ පර්චස් මිල ලක්ෂ 8.50 නිවාස ව්‍යාපෘතියකට හෝ ඉඩම් කැබලි කරන ආයතනයකට හෝ කර්මාන්තශාලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි ප්‍රධාන බස් මාර්ගයට තිබෙන දුර මීටර් 50යි රාජයගිරියට බත්තරමුල්ලට තලවතුගොඩට අංගොඩ අවිස්සාවල ප්‍රධාන බස් ඉතා ආසන්නයි ගංවතුර අවදානම් නොමැති ස්ථානයකි සත්‍යය ගැනුම්කරුවන් පමණක් පැමිණෙන්න. 3rd land for immediate sale from Imbutana main bus route 80 perches perches of this land price 8.50 lakhs suitable for housing project or land allotment company or factory any business Distance to main bus route is 50 meters to Rajagiri to Battaramulla to Thalawathugoda to Angoda Avissawala main bus is very close to flood A risk-free site, genuine buyers only carpet, road pacing