🌟 LAND FOR LEASE – IDEAL FOR WAREHOUSE & BUSINESS DEVELOPMENT 🌟
📍 Prime Location – Pitipana / Homagama Area, Sri Lanka
Monthly 600000
Lease 7000000
A valuable land property of approximately 10,550 sq. ft. is now available for lease in a strategically located and easily accessible area.
This property is an excellent opportunity for businesses looking to establish a warehouse, storage facility, distribution centre, workshop, commercial operation, or other suitable business venture.
🏗️ WELCOME YOUR WAREHOUSE PROPOSAL!
We are open to warehouse proposals and other suitable business ideas.
Important:
👉 We are leasing the LAND ONLY.
👉 The tenant/lessee can propose and develop the warehouse or other suitable business facility according to the agreed terms and approvals.
📍 Excellent Connectivity
🏙️ Approx. 5 km to Homagama Town
🏙️ Approx. 10 km to Kottawa Town
🏙️ Approx. 5 km to Pitipana Town
🚗 Approx. 4 km to Diyagama Junction
📍 Approx. 2 km to Abagas Handiya – nearest town
🎓 Approx. 4.5 km to NSBM Green University
🚚 Convenient access for business operations, transportation and deliveries📞 ENQUIRE NOW
For more information and leasing enquiries:
Sunethra:
Sumeera:
📧 Email:
Serious enquiries and genuine business proposals are welcome.
🏢 ව්‍යාපාරික කටයුතු සඳහා ඉඩමක් බදු දීමට ඇත
📍 පිටිපාන / හෝමාගම ප්‍රදේශයේ – ව්‍යාපාරික කටයුතු සඳහා කදිම ස්ථානයක්
වර්ග අඩි 10,550ක් පමණ වූ විශාල ඉඩමක් බදු දීමට ඇත.
ගබඩා සංකීර්ණයක් (Warehouse), ගබඩා පහසුකම්, බෙදාහැරීම් මධ්‍යස්ථානයක්, ව්‍යාපාරික ස්ථානයක් හෝ සුදුසු වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉතා සුදුසුය.
🏗️ ඔබගේ WAREHOUSE යෝජනාව අප වෙත ඉදිරිපත් කරන්න!
මෙම ඉඩම බදු දීම පමණක් සිදු කරනු ලබන අතර, Warehouse ගොඩනැගිල්ල හෝ වෙනත් ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු ගන්නා පාර්ශ්වය විසින් තම ව්‍යාපාරික අවශ්‍යතාවයට අනුව ඉදිකිරීමට හැකිය.
Warehouse ව්‍යාපෘති සඳහා මෙන්ම සුදුසු වෙනත් ව්‍යාපාරික යෝජනා සඳහාද අවස්ථාව ඇත.
📍 ප්‍රධාන ස්ථාන වෙත පහසු දුර
🚗 හෝමාගම නගරයට – කි.මී. 5ක් පමණ
🚗 කොට්ටාව නගරයට – කි.මී. 10ක් පමණ
🚗 පිටිපාන නගරයට – කි.මී. 5ක් පමණ
🚗 දියගම හන්දියට – කි.මී. 4ක් පමණ
📍 අඹගස් හන්දියට – කි.මී. 2ක් පමණ
🎓 NSBM Green University වෙත – කි.මී. 4.5ක් පමණ📞 වැඩි විස්තර සඳහා අමතන්න
සුනේත්‍රා:
සුමීර:
📧 Email:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

15P Land For Sale In Homagama Godagama
15.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 395,000 පර්ච් එකකටදින 6
Land for Lease – Pitipana South
1.0 අක්කරයකොළඹ, ඉඩම් කුලියට දීමරු 840,000 අවුරුද්දකටදින 13
Land at Homagama
7.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,475,000 පර්ච් එකකටදින 46
Land in Homagama
10.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 575,000 පර්ච් එකකටදින 46