ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න අදම!
අගනා බිම්කොටස් කිහිපයක් දැන් ඔබටත් හිමිකාරයා විය හැක
හොඳම තැනකින් හොඳම ආයෝජනයක් — ඔබේ අනාගතය ගැන අදම තීරණයක් ගන්න.
මෙය ඔබට අහිමි නොවිය යුතු අවස්ථාවක්!
සියලු පහසුකම් සහිතව සංවර්ධිත බිම්කොටස්
නළ ජලය
තෙකලා විදුලිය
කොන්ක්‍රීට් කාණු පද්ධති
නිර්වුල් ඔප්පු සහ රජයේ සියලුම අනුමැතියන්
පිහිටා ඇති පහසු ස්ථානයක්:
කොට්ටාවට විනාඩි 5යි
හයිලෙවල් මාර්ගයට විනාඩි 5යි
මාකුඹුර අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ලඟා විය හැක
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළෙඳසැල් සහ සියලුම නාගරික පහසුකම් ඔබේ අතේ දුරින්.
ගෙවීමේ පහසුකම්:
අවුරුදු 15ක් දක්වා බැංකු ණය පහසුකම්
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
ඔබේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්න අදම!
මව්බිමින් උරුමයක් – විශ්වාසනීය පොරොන්දුවක්