ජීවන රටාව හා සිහින නිවස
🏖️ වෙරළ අසල ජීවත් වෙමින් ආයෝජනය කරන්න
වාද්දුවේ රන්වන් වෙරළට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැකි මෙම සුවිශේෂී ඉඩම ඔබේ සිහිනය සැබෑ කරයි.
තල්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම ව්‍යාපෘතිය නිස්කලංක ජීවිතයක් සහ ඉහළ ආයෝජන වටිනාකමක් එකවර ලබාදෙයි.
🌴 වෙරළට මීටර් 600ක්
🌴 The Blue Water Hotel හා Laya Beach Hotel ආසන්නයේ
🌴 Villa, Holiday Home හෝ පවුලේ නිවසකට සුදුසුයි
ව්‍යාපෘති විශේෂාංග
• සීමිත ප්ලොට් 27ක්
• සියලු අනුමැතියන් සහිතයි
• පර්චස් 6 හා 7
• අඩි 30 පළල මාර්ග
• ජලය, විදුලිය හා කාණු පද්ධතිය
💳 බැංකු ණය සහ පහසු ගෙවීම් ක්‍රම.
ඔබේ වෙරළබඩ සිහිනය අදම හිමිකරගන්න.