දඹුල්ල නගර සීමාවෙන් වාසස්ථානයට සුදුසු ඉඩම සහ නිවස ඉතා ඉක්මනින් විකිණීමට.
සින්නක්කර ඔප්පු.
ඉඩමේ ප්රමාණය පර්චස් 62 යි.
දඹුල්ල නගරයට 800m සහ ආර්ථික මධයස්තානයට 600m ආසන්නයේ පිහිටි පර්චස් 62කින් සමන්විත නිවස සහ ඉඩම විකිණීමට ඇත.
නිවසේ සිට නගරයට කාපට් ඇතිරූ මාර්ගය.
කාමර 4ක් සමග සාලය කුස්සිය සහ කෑම කාමරය.
නල ජලය සහ තෙකලා විදුලිය.
සියලු පහසුකම් සහිතව.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.