කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින් පදිංචියට ,අනාගත ආයෝජනයකට සුපිරි නේවාසික බිම් කොටස් ......
කුරුණෑගල නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , "උයන්දන " හංදියෙන්
🔰 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
🔰 අධීවේගී පිවිසුම් ( කුරුණෑගල ,යග්ගපිටිය )
🔰 ජාත්‍යන්තර පාසල් ( lyceum ,royal)
🔰 සුපිරි වෙළෙඳසැල් (cargills food city)
🔰 සුපිරි අවන්හල් ( P & G , perera and sons,pizza hut)
🔰 දුම්රිය ස්ථාන ( මුත්තෙට්ටුගල, කුරුණෑගල )
🔰 සියලු රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ( nawinna,miracle,coprative,general hopitals)
🔰 අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ◾ කොන්ක්‍රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සහිතයි .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ අවම මුලික ගෙවීම 10% යි.
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ ටික ටික ගෙවන්න මාස 40 දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .