පිහිටීම :
කුරුණෑගල - මහනුවර ප්රධාන මාර්ගයට කාපට් මාර්ගයේ සිට මී. 300යි.
6 කණුව ප්රධාන මන්සන්ධියේ සිට මී. 300යි.
මාවතගම නගරයේ සිට කාපට් මාර්ගයේ කි.මී. 2.5යි.
කුරුණෑගල නගරයට කි.මී 9යි.
ස්වභාවික ආපදා කිසිවක් නැත.
ඉතාම නිස්කලංක නිශ්ශබ්ද පරිසරයකි.
නිවස :
අන්ග සම්පූර්ණ දොර ජනෙල්.
සම්පූර්ණයෙන්ම Tyle කර තිබේ.
සම්පූර්ණ සිවිලිම.
කාමර 3යි
Pantry Cupboard සහිත කුස්සියක්.
පිටතින් තවත් විවෘත කුස්සියක්.
අන්ග සම්පූර්ණ Washroom එකක්.
පිටතින් toilet එකක්.
මිදුල :
අඩි 12 ගේට්ටුව.
වාහන කිහිපයක් වුවත් ගාල් කල හැකියි. හරවාගත හැකියි.
පොල්, කොස්, අලිපේර, නාරන්, අනෝදා, අඹ ගස් වැවුණු සරු පොලොව.
ජල විදුලි සැපයුම
සින්නක්කර ඔප්පු
බැන්කු ණය ලබාගත හැක.
බැන්කු ණය ලබාගැනීමට අකමැති අයට හිග මුදල සදහා ගිවිසුම් ගත විය හැක. (පදින්චියද සමග)