කුරුණෑගල නගරයට ළගින්ම සුඛෝපභෝගී ජිවිතයක් සොයන ඔබට පදිංචියට හොඳම තැන අපෙන්....
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,සියලු නාගරික පහසුකම් සමගින් සුපිරි නේවාසික කලාපය ..
🔰 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ සදහා ඉතාමත් පහසු දුරින්
🔰 ජනප්‍රිය පාසල් ,සියලුම පෞද්ගලික රාජ්‍ය රෝහල් ,ජාත්‍යන්තර පාසල්
🔰 බැංකු අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◼️ නල ජලය , තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
✅ අවම මුලික ගෙවීම 25% යි .
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .