♻️ ඔබත් තාම හිතට දැනෙන තැනකින් ඉඩමක් ගන්න සොයන අයෙක්ද ?
♻️ නගරයේ ඕනෑම තැනකට පහසුවෙන් යන්න පුළුවන් තැනකින් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ හිතට දැනෙන මිලට වටින ඉඩමක් අපෙන් ගන්න ඔබත් සුදානම් වන්න .
කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන්ම අපගේ නවතම සුඛෝපභෝගී නේවාසික කලාපයට ඔබත් පැමිණෙන්න.
👉 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
👉 කුරුණෑගල සියලුම අධීවේගී පිවිසුම් සදහා පහසු දුරින්
👉 සුන්දර වෙල් යායකට මුහුණලා
👉 සුන්දර ඇතුගල පෙනෙන මානයෙන්ම
👉 කුරුණෑගල කොළඹ 05 පාරට ආසන්නයෙන්
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,බැංකු, සාප්පු සංකිර්ණ
👉 සියලු රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ,ජනප්‍රිය පාසල් ,ජාත්‍යන්තර පාසල් ඉතාමත් ආසන්න දුරින්
ඔබේ සිහින නිවහන තනන්නට සුදානම් වන්න .
➡️ පිහිනුම් තටාක ,සමාජ ශාලා ,VIP ගේට්ටු ,ළමා උද්‍යාන
➡️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️ අවම මුලික ගෙවීම 25% යි .
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම් සමගින්
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .