කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඔබේ සිහින නිවහන තනන්නට හෝ ව්‍යාපාර කටයුත්තකට සුදුසු සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම
""පැල්ලන්දෙණිය හංදියෙන්ම""
👉 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
👉 පුත්තලම බස් මාර්ගයට සමීපයෙන්
👉 සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස්
👉 පැය 24 පුරා බස් සේවාව
👉 සුපිරි වෙළෙඳසැල් ,ජනප්‍රිය පාසල් සීමාවෙන්
♻️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ දිගුකාලීන මාස 40 දක්වා ගෙවීමේ ක්‍රම
◼️ බැංකු ණය පහසුකම් සමගින්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .