ළගදීම නිදහසේ සුන්දර වෙල්යායකට මායිම්ව පදිංචියට අවස්තාවක් පොතුහැරින්
කුරුණෑගල නගරයට කිට්ටුවෙන් දම්බොක්ක අධිවේගී පිවිසුම ළඟින් පොතුහැර වදාකඩ පාරට මුහුණලා සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් කීපයක් විකිණීමට
කිසිදු ස්වාභාවික විපතක් නොමැතිව නිදහසේ පදිංචි වන්න හොද වටපිටාවක් .
*කුරුණෑගල නගරයට විනාඩි 10
* මල්පිටිය අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 5යි
*දඹුල්ල පාර අධිවේගී පිවිසුමට විනාඩි 10යි
*නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි
* යෝජිතව ඇති පොතුහැර අන්තර් හුවමාරුවට 2km.
* පොතුහැර ටවුමට 3 km
* පොතුහැර දුම්රියපොළට විනාඩියෙන්
* රෝහල් පහසුකම් අත ලගින්
* තෙකලා විදුලිය
*පුළුල් ප්රවේශ මාර්ග
*නිරවුල් ඔප්පු
*පහසු ගෙවීම් ක්රම
* පොලී රහිත ගෙවීම් ක්රම
100000/= ගෙවා බිම් කොටස වෙන්කරගන්න