නිදහසේ ඉන්න ඉඩමක් සොයන ඔබ වෙනුවෙන්ම සුන්දර වෙල්යායකට මායිම්ව සියලු පහසුකම් අතේ දුරින් ඇති නිදහස් වටපිටාවකින් අගනා නේවාසික බිම් කොටස් කීපයක් විකිණීමට
කුරුණෑගල වදාකඩ බස් මාර්ගයට මුහුණලා පොතුහැර වටුමට සමීපයෙන්ම
පදිංචියට මෙන්ම ආයෝජනයට හොදම අවස්තාවක් හිත හිත ඉන්නෙ නැතුව අදම අපට කතා කර ඔබට සිතැගි බිම් කොටසක් වෙන්කරවාගන්න