🌿 ආදායම් ලබන සාරවත් ඉඩමක් සමග නිස්කලංක නිවසක්! 🏡✨
පදිංචියට වගේම අනාගත ආයෝජනයකටත් කියාපු තැනක්. කුරුණෑගල - නුවර ප්‍රධාන පාරට මීටර් 1.8ක් පමණක් දුරින්, මාවතගම (6 කනුව) ප්‍රදේශයෙන් පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත පර්චස් 121ක විශාල ඉඩමක් සහ නිවසක් විකිණීමට.
විශේෂතා: ✅ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 121 (සින්නක්කර ඔප්පු) ✅ නිවසේ විස්තර: නිදන කාමර 3යි, සාලය, කෑම කාමරය, නානකාමර 1යි, මුළුතැන්ගෙය සහ open වැරෙන්ඩාව. ✅ අමතර වටිනාකම: පොල්, ගම්මිරිස්, දුරියන්, මැන්ගුස් ඇතුළු වටිනා අතුරු බෝග වලින් පිරි සාරවත් භූමියකි. 🥥🍈🥭 ✅ ආයෝජන අවස්ථා: නිස්කලංක පරිසරය නිසා කබානා හෝ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියකට (Eco-tourism) ඉතා සුදුසුයි. 🏕️ ✅ ජල සහ විදුලි පහසුකම් සහිතයි. වට තාප්ප හා ගේට්ටු දමා ඇත.
💰 මිල: ලක්ෂ 185 යි. (නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක).
.📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
🤝 ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව විකුණා ගැනීමට Union Access Holdings Pvt Ltd ආයතනය වෙත භාර දෙන්න.