කුරුණෑගල කොළඹ ප්රධාන මාර්ගයට ඉතාම සමීපයෙන් බස් මාර්ගයකට මුහුණලා අගනා බිම් කොටස් කීපයක් කොටස් කර විකිණීමට
📢 පොතුහැර නගරයටම 1.5km
📢 දම්බොක්ක අධිවේගී පිවිසුමට 4 km
📢 පොතුහැර අන්තර් හුවමාරුවට 2.km
📢 කුරුණෑගල වදාකඩ බස් මාර්ගයට මුහුණලාඉඩම පිහිටා ඇත
👉රෝහල් සුපිරි ,වෙලදසැල් , සහ සියලු පහසුකම් අතේ දුරින්
👉 බැංකු ණය පහසුකම්
👉 පහසු ගෙවීම් ක්රම
ඔබටත් ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගන්න සුන්දර වෙල් යායකට මායිම්ව බස් මාර්ගයකට මුහුණලා සින්නක්කර අයිතියකට හිමිකම් කියන්න වටිනා කියන අවස්තාවක්
අදම කතා කරන්න ප්රදේශයේ අඩුම මිලට දැන්ම ඉඩමක් වෙන්කරවාගන්න
වෙන්කරවාගැනීම සදහා රු 100000/= පමණි
විස්තර සදහා ඉක්මනින් අමතන්න