*යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ දම්බොක්ක පිවිසුමට හා ඉදිවෙමින් පවතින පොතුහැර අන්තර් හුවමාරුවට ඉතා සමීපයෙන් ඇති ඉඩම් අතරින් අඩුම මිල අපෙන් .
කුරුණෑගල නගරයට කිට්ටුවෙන් දම්බොක්ක අධිවේගී පිවිසුම ළඟින් පොතුහැර වදාකඩ පාරට මුහුණලා සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් කීපයක් විකිණීමට
කිසිදු ස්වාභාවික විපතක් නොමැතිව නිදහසේ පදිංචි වන්න හොද වටපිටාවක් .
*කුරුණෑගල නගරයට විනාඩි 10
* මල්පිටිය අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 5යි
*දඹුල්ල පාර අධිවේගී පිවිසුමට විනාඩි 10යි
*නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි
* යෝජිතව ඇති පොතුහැර අන්තර් හුවමාරුවට 2km.
* පොතුහැර ටවුමට 3 km
* පොතුහැර දුම්රියපොළට විනාඩියෙන්
* රෝහල් පහසුකම් අත ලගින්
* තෙකලා විදුලිය
*පුළුල් ප්‍රවේශ මාර්ග
*නිරවුල් ඔප්පු
*පහසු ගෙවීම් ක්‍රම
* පොලී රහිත ගෙවීම් ක්‍රම
100000/= ගෙවා බිම් කොටස වෙන්කරගන්න