♻️ ඔබේ අනාගත ආයෝජනයකට හෝ පදිංචියට කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ ගෙවන මුදලට වටින අනාගත ආයෝජනයට හෝ පදිංචියට හොඳම තැන අපෙන්...
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම සුපිරි නේවාසික බිම් කොටස් ...."පැල්ලන්දෙණිය හංදියෙන්ම "
👉 ප්‍රධාන බස් මාර්ගයේ සිට දෙවන ඉඩම් කොටසේ මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත .
👉 සුපිරි වෙළෙඳසැල් ,ජනප්‍රිය පාසල් සුපිරි අවන්හල් මෙම ව්‍යාපෘතිය සිට ඇවිද යන දුරින් පිහිටා තිබේ .
👉 පැය 24 පුරා බස් සේවාව
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින්
🔰 එකවර් ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .