♻️ ඔබත් කුරුණෑගල නගරයෙන්ම පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ නගරයට කිට්ටුවෙන් නිදහසේ සුඛෝපභෝගී ජිවිතයකට ආරම්භයක් ගන්න ඔබත් කැමතිද ?
♻️ සියලුම නාගරික පහසුකම් සමගින් ප්‍රභූ පැලැන්තියට ජිවත් වන්නට ඔබත් සුදානම් වන්න .
කුරුණෑගල නගරයට ළගින්ම සුන්දර වෙල් යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් ......
කුරුණෑගල - මල්කඩුවාවෙන්
👉 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
👉 ජනප්‍රිය පාසල් ,ජාත්‍යන්තර පාසල් ,රාජ්‍ය සහ පෞද්ගලික සියලු රෝහල් ,බැංකු
👉 අධීවේගී පිවිසුම් ,දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයෙන්
➡️ swimming pool ,club house
➡️ kids area
➡️ 24 hours security
➡️ VIP gate
➡️ gated community
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ අවම මුලික ගෙවීම 25% යි.
✅ බැංකු ණය පහසුකම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .