කුරුණෑගල නගරාසන්නව | නව නිවසක් | දඹුල්ල පාරට ඇවිද යන දුරින් | ගෘහ භාණ්ඩ නොමැතිව ( ලක්ෂ 295/-) යි | ගෘහ භාණ්ඩ සමග මිල ( ලක්ෂ 330/-) යි 🏡💧
🏦 පලාත් පාලන ආයතන සියලුම අනුමැතීන් සහිතයි.
📜 නිරවුල් ඔප්පු | බැංකු ණය පහසුකම්
නිදහස් | ආරක්ෂිත | නිස්කලංක පරිසරයක
පදිංචි නොවූ නව නිවසක්!
📍 Location & Land
⚡ ඉඩම: පර්චස් 12.5
📌 Total House Area: 2,650 sqft
🛣 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරෙ | කිරිවව්ල ප්‍රදේශයේන් | දම්මඩවත්ත පාරෙන් දඹුල්ල කුරුණෑගල පාරට - 250M දුරින්
🚗 ප්‍රධාන මාර්ගයෙන් ඉඩමටම අඩි 20 පාර
🏙 කුරුණෑගල නගරයට 6Km
🏠 නිවස
🛏 Bedrooms: 4
🚿 Bathrooms: 2
👨🍳 Modern Kitchens (Pantry සමගින්)
🛋 Living / Dining Areas: 2
🅿 2 Parking Space
🪴 අලංකාර උයනක් 🌱
🌿 සුදුසුකම්
නිස්කලංක, පිරිසිදු පරිසරයක පදිංචියට 🏡
ආයෝජනයට හෝ දේශීය / විදේශීය සංචාරකයන් සඳහා තාවකාලික නවාතැන් වශයෙන් 🏨
සුහද අසැල්වැසියන් සහ ආරක්ෂිත වටපිටාව 🤝🍃
🔶 මෙම ප්‍රදේශයේ සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් — ඉක්මනින් විකිණීමට යොදා ඇත
📌 Property Code: EE-H-KO 7280/2