කුරුණෑගල මුත්තෙට්ටුගල - නව දෙමහල් නිවස විකිණීමට (600m ~ Expressway)
~ කුරුණෑගල යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුම ළගින්ම, නගර සිමාවෙන්ම, නිසංසල පරිසරයක පදිංචි වීමට, බදුදීමට හෝ වටිනා ආයෝජනයකට ~
✅ නිදන කාමර 4 (AC සහිත නිදන කාමරය, පහළ මහල 2, ඉහළ මහල 2)
✅ නාන කාමර 2 (Hot water shower පහසුකම් සහිත, පහළ මහල සහ ඉහළ මහල)
✅ Roof-Top විවෘත උඩු මහල (දැකුම්කලු වට පරිසරය )
✅ විශාල ආලින්ද 2 (පහළ මහල සහ ඉහළ මහල)
✅ මුළුතැන්ගෙය සහ පැන්ට්‍රි 2 (තේක්ක දැව, මහෝගනී දැව, පහළ මහල සහ ඉහළ මහල)
✅ කෑම කාමර 2 (පහළ මහල සහ ඉහළ මහල)
✅ නිවස වටා යාහැකි විශාල බැල්කනිය (ඉහළ මහල)
✅ CCTV security කැමරා / remote surveillance system
✅ ජලසම්පාදන මණ්ඩල නළ ජලය සහ ළිං ජලය
✅ තේක්ක දැවමය දොර, ජනෙල් උළුවහු
✅ Roof-top storage room
✅ පිටත servent room/storage room සහ shower & toilet
✅ ගරාජය
✅ නිරවුල් ඉඩම් ඔප්පු
✅ නිසංසල පරිසරය, ඉහළ යන ඉඩම් වටිනාකම
✅ දෙවන මහලට පිටතින් වෙනම ඇතුළුවීමට සකස්කල හැකිවීම
✅ ඉහළ හෝ පහළ මහල වෙනම නිවසක් ලෙස කුලියට දීමට ද භාවිත කළ හැක
📌
✅ යග්ගපිටිය Interchange (කුරුණෑගල-කොළඹ Expressway) පිවිසුමට – 600 m
✅ කුරුණෑගල නගරයට (ඔරලෝසු කණුවටම) – 3 km
✅ සුපිරි වෙළදසැල්, රෝහල්, පාසල්
✅ මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට – 750m
✅ දිනපතා කොළඹ අගනගරයට පහසුවෙන් යාමට ඒමට හැකි දුම්රිය/අධිවේගී මාර්ග පහසුකම්
වැඩිදුර විමසීම් :- චානක
A Luxury 2 Storey House with Roof-top for Sale in Kurunegala
~ Near the Kurunegala-Yaggapitiya Highway Entrance, within the city limit, Perfect for living, renting out, or investment purposes ~
✅ 15 perches of land
✅ 3500 sq. ft - newly built 2-storey house
✅ Fully tiled
✅ Spacious garden area (inside and outside)
✅ Garage area
✅ Parapet wall
✅ Water board pipeline and well water
✅ Separate storage room/servant room with a toilet and shower
✅ Outside play area/parking area (for 5 cars)
✅ 4 Large bedrooms (1 A/C room, ground floor-2 ; 1st floor-2)
✅ 2 Bathrooms with hot water shower (ground floor and 1st floor)
✅ 2 Large living spaces
✅ 2 Kitchen with pantry cupboards (Teak and Mahogany)
✅ Doors and windows (Teak)
✅ 2 Large dining areas
✅ Large balcony (1st floor)
✅ Newly built tiled rooftop balcony
✅ Roof top servant room/storage space
~ If you need, you can arrange to rent out a floor as a separate apartment with external access ~
📌 Easy access to :
* 600m to Yaggapitiya Interchange (Kurunegala - Colombo Expressway)
* 3km to Kurunegala town (Clock tower)
* Supermarkets, Schools, Hospitals
* 10 min. on foot to Muththettugala Railway station
Fiurther details contact :- Chanaka
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

කුරුණෑගල ඉඩමක් විකිණීමට
12.5 පර්චස්AUTH AGENTකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 865,000 පර්ච් එකකටදින 5
කුරුණෑගල නගරයට ළඟින්ම නව ඉඩම් ව්‍යාපෘතිය
12.0 පර්චස්සාමාජිකයාකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 865,000 පර්ච් එකකටදින 1
ඉඩම විකිණීමට – දම්බොක්ක කුරුණෑගල
12.0 පර්චස්කුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 220,000 පර්ච් එකකටදින 46
කුරුණෑගල උයන්දන ඉඩමක් විකිණීමට
15.0 පර්චස්AUTH AGENTකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 425,000 පර්ච් එකකටදින 44