ඉබ්බාගමුව නගරයට අතේ දුරින් කුරුණෑගල - දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා ,සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .......
""ඉබ්බාගමුව - යකල්ල""
===================================
➡️ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
➡️ ඉබ්බාගමුව නගරයටද ඇවිද යන දුරින්
➡️ කුරුණෑගල ඉබ්බාගමුව නගරයන්ට මැදිව
➡️ ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,
➡️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ පහසු දුරින්
➡️ පැය 24 පුරා බස් සේවාව
➡️ කුරුණෑගල නගරයට විනාඩි 15 දුරින්
➡️ නිදහස් නිස්කලංක පරිසරයක් සහ තැනිතලා බිම් කොටස්
--------------------------------------------------
🔰 නල ජලය (water board) , තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
--------------------------------------------------
👉 අවම මුලික ගෙවීම 10% යි .
👉 පොලි රහිතව මාස 24 ක් දක්වා
👉 බැංකු ණය පහසුකම්
👉 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
👉 නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
-------------------------------------------------
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .