කුරුණෑගල නගරයට සමීපයෙන් ඔබේ සිහින නිවහන තනන්නට හෝ ව්‍යාපාරයකට
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා, ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
"යකල්ල හංදියෙන් "
------------------------------------------------
➡️ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
➡️ ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස්
➡️ කුරුණෑගල නගරයට විනාඩි 15 යි .
➡️ ඉබ්බාගමුව නගරයට 800m යි.
➡️ බැංකු ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,රෝහල් ,ජනප්‍රිය පාසල් සදහා පහසු දුරින්
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්‍රවේශ ◾ කොන්ක්‍රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
🔰 අවම මුලික ගෙවීම 10% යි .
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 නැතහොත් ටික ටික ගෙවන්න මාස 40 ක්
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී ඇදහිය නොහැකි විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .