🏡 කුරුණෑගල නගරයට ආසන්නයෙන් අගනා නිවසක් සහ ඉඩමක් විකිණීමට!
📍 ස්ථානය: කුරුණෑගල නගරයට 7km සහ කුරුණෑගල - දඹුල්ල ප්රධාන පාරට 2.5km දුරින්. 💰 මිල: රු. ලක්ෂ 90 යි.
දේපළ පිළිබඳ විස්තර:
✅ ප්රමාණය: පර්චස් 37 ක අගනා බිම් කොටස.
✅ නිවසේ පහසුකම්: නිදන කාමර 4 🛏️, බාත්රූම් 1 සහ වැසිකිළි 1 🚿, සාලය, ස්ටෝ රූම් (ගබඩා කාමරය), වැරැන්ඩාව සහ සිවිලිම.
✅ වගාවන්: සරුසාර පොල් ගස් සහ අඹ ඇතුළු විවිධ පලතුරු වගාවන්ගෙන් සමන්විතයි. 🌴🥭
✅ ප්රවේශය: ඉඩම අසලටම කාපට් යෙදූ පුළුල් මාර්ග පද්ධතියක් ඇත. 🛣️
✅ පරිසරය: ඉතා නිස්කලංක හා පිරිසිදු වටපිටාවකින් යුක්තයි. 🍃
⚠️ වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 🤝 Union Access Holdings (Pvt) Ltd - ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.