📍 පිදුරුවැල්ල - කුරුණෑගල (Arcadia)
*නගරයට ආසන්නයෙන් නිදහස් ජීවිතයක් සොයන ඔබට!* 🍃
කුරුණෑගල මීගමුව පාරට විනාඩි කිහිපයකින් ළඟාවිය හැකි "Arcadia" ව්‍යාපෘතියෙන් අගනා බිම් කොටස් 3ක් දැන් විකිණීමට...
* 💰 *මිල:* පර්චසය රු. 167,000/- සිට
* 🛣️ මීගමුව පාරට 1km පමණයි!
* ⚡ තෙකලා විදුලිය සහ පිරිසිදු ළිං ජලය
* 📜 නිරවුල් ඔප්පු සහ නිස්කලංක පරිසරය
* 🎁 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්!
✨ *TPS Land Pvt Ltd - විශ්වාසනීයත්වයේ නාමය!*