මාතලේ කුරුණෑගල ප්රධාන පාරට 200m දුරින් දොඩන්ගස්ලන්ද ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 80ක ඉඩම සහ විශාල කාමර 5 ක නිවස෴෴෴
ගංවතුර වැනි ස්වභාවික ආපදා නැත..
කාර්යාල කාමරයක් සහිතය
කාමර සියල්ල ටයිල් කර ඇත
සාලය රතු සිමෙන්ති
නාන කාමර 3ක් ( එකක වැඩ නිම කර ඇත)
පිටත සේවක වැසිකිලිය
පිටත ගබඩා කාමරය අඩි 20* 10 දිග
නල ජලය
විදුලිය සහිතය
සිවිලිම ගසා නැත.
පලතුරු වත්තකි( අඹ, රඹුටන් , කජු, මසන්, වෙරලු, අලි පේර, නමිනන් , කෙසෙල්,පේර දොඩම් රට කරඹ………)
තේක්ක ගස් 20 ක් පමණ , පොල් කොස් දෙල් ලූනුමිදෙල්ල හල් මිල්ල වැනි වටිනා දැව සහිත ඉඩම….
විදෙස් ගත වීම සදහා ඉක්මනින් විකිණීමට
ලක්ෂ 80 ක්
Located just 1.7 km from Dodangaslanda Town (a 5 -6 minute drive), this beautiful 80-perch property offers breath-taking a peaceful environment.
No natural disasters
🌿 Land Features:
✅ Rich with lot of fruits mango, breadfruit, cashu, masan , guava, orang, banana, namina, rose apple etc
As a valuable timber plant coconut, teak, halmilla, mehogani etc
✅ tube well water supply in tap line
✅ Easy access to Mathale, Kurunegala,
🏡 House Details:
4 bed rooms
1 out side Office room
Out side stores ( 20 X 20)
Out side staff toilet
A well-maintained house, now rented.
📍 Prime Location:
Close to schools, shops, and a police station
24-hour bus services for easy commuting
💰 Price based on land value only (house is not valued).