මීගමුව කොළඹ පාරට මීටර් 300 යි
කුරණ සුදර්ශන මාවතෙන් පර් 8 බිම්කොටස් කිහිපයක්
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් ගෙවන්න ගන්න පුලුවන්
එකවර ගෙවන්නේනම් විශේෂ වට්ටම්